specialstrategy for MT4




අපි අද කතාකරන්න යන්නෙ MT4 indicator එකක් ගැන. මෙකෙන් අපිට සිග්නල් එකක් දෙනව ඒකෙන් අපිට trade දාන්නයි තියෙන්නෙ.

මුලින්ම indicator එකයි tempalate එකයි ඔයාලගෙ කැමති mt4 එහෙකට දාගන්න.

                Downlod👇👇👇👇👇👇


https://www.mediafire.com/file/ddvvxp9gqo844zz/specialstrategy.zip/file



ඊට පස්සෙ tempalate එකෙන් indicator එක add කරගන්න

Candlestic 5min ලෙස සකසාගන්න




5mim දමා සකසා ගත් පසු mt4 එක ඉහත ආකාරයට දිස් වේ.

අපි trade දමන්නේ කහපාට බොල මගින් signal එකක් දුන් පසුවයි. 

ඉහත රූපසටහනේ ඇති පරිදි
1)     කොල candle එකේ කහපාට බෝල සිග්නල් එක වැටුන විට trade එහෙකට enter වෙන්න එපා ඊලග candle එක පටන් ගන්න ගමන්ම 25min හෝ 30min  trade එකක් දාන්න.

2සහ4      මෙහි 2 මගින් තැබිලි ඉරි 2 සහ 4 නිල් ඉරි 2 ක කැපී ගොස් තිබීම අනිවර්‍ය වේ.  

 කහපාට බොල signal එක සමග put එකක් දැමීමටනම් තැබිලි ඉර සහ call එකක් දැමීමට නම් නිල් ඉරි කැපී තිබිය යුතුයි


Trade කිරීමේදී news time මගඇර trade සදහා enter වන්න

මෙම indicator එක මගින් 80% වැඩි ප්‍රමානයක් win කිරීමට හැකි වනු ඇත...     

          ජය....!!!

Comments

Popular posts from this blog

Lend

Register උන ගමන් free btc coinbase එකට